තවත් 08කට කොරෝනා..

April 26, 2020 at 8:02 am | lanka C news
තවත් 08කට කොරෝනා..

තවත් පුද්ගලයන් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 460 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශයෙහි තොරතුරු තහවුරු කරයි.

194 views

13 Comments to “තවත් 08කට කොරෝනා..”

  1. Saman says:

    Heee dan tanakiyannewat nadda?

    • සිරා says:

      සමාජ පැතිරීමක් නෑ ..නිරෝධායන වෙන අපේ දැලට අහුවෙච්ච අය කියකිය හිටියා ජනතාව මෝඩයාට අන්දවමින්.දැන් තැන කියන එකත් හංගන්න වෙලා.කොරෝනා සමහර අයව ලෙඩ කරලා මරණ ගමන් සමහර එවුන්ව මරන්නේ උන්ව ජෝකරයෝ කරලා කිච කරලා.

      • එළකිරි says:

        දැන් නම් උඩම ඉඳලා පහලට පස් හය දෙනෙක් පට්ටම ජෝකරයෝ වෙලා ඉන්නේ.

      • Raja says:

        Poddak uda paninne nathuwa hitahan…..JAAASINHA thama nidi…aharila ooka gana prakashayak nikuth karayi

    • Hesh says:

      තැන් කියනවා දවස ඉවර වෙද්දී. ඇයි විනාඩියෙන් විනාඩියට කියන්න ඕනෙද?

  2. Anti corona says:

    දැන්වත් අර බෙහෙත් තියනව කියන දේශීය වෛද්යවරුන්ටත්, අඩුම ගානෙ ටෙස්ට් කරල බලන්ඩවත් අවස්තාවක් දෙනවද හැමෝගෙම යහපත වෙනුවෙං…කුහක නොවී…මේක හැම දෙයක්ම ටෙස්ට් කරල බලන්ඩ ඕනෙ අවස්තාවක්…ඔවුන්ට පහසුකම් නොසැලසීම ඒ සම්බන්දව රජයේ නොසැලකිලිමත් බාවය පෙන්වීමක්….

    • APerera says:

      Yes. We can give an opportunity for the Indigenous Medicine. But ONLY if we can work-out a strategy for “someone” (who is that…???) to get some commission out of it. Then they will be allowed.
      Can someone propose please…???

    • Anti corona says:

      මේ එකක් විතරයි , නිකමට මේ ලින්ක් එක බලන්ඩ..හරියන්ඩ හරි, වරදින්ඩ හරි එක පාරක් ටෙස්ට් කරන්ඩ දෙන්ඩෝ….යකුනේ…https://www.youtube.com/watch?v=NhNTnfZEXrg

  3. Mr.Positive says:

    Coronawa maedaleemen lova jayagath ratawal walin api Keeweni thenada, Pavithra Akke?? Sammaanaya Kawadada denne???

    • උම්මා අක්කා says:

      Mr.HIV Positive මල්ලියේ, අපේ රටේ අප්‍රේල් 19 කොරෝනා ඉවර වුනානේ.ඇයි මල්ලි දන්නේ නැද්ද,මල්ලි කොහෙද ඉතාලියෙද ඉන්නේ?
      නාලාගිරි අංගොඩහේවාගේ Australia චාර්ට් එක එනකම් ඉන්න වෙනවා කීවෙනි තැනද කියලා බලාගන්න.

      • Mr.Positive says:

        Aethakota mage Ummaa Akke, April 19ta passe hamba wechhce Okkomalaa Velona da..poddak Pavi Akkaa gen ahala kiyannakoa.. Ummaa Akkaata godaak Ummaa.. baya wenna epaaa mang mask daaala inne

  4. Edwin says:

    ඔච්චම් කරන්න එපා යකුනේ සියලු දෙනාම එකතු වී මේ corona වසංගතයෙන් මිදෙන්නට බලමු ඊට පසුව අපට ඕනෑ විදියට දේශපාලනය කොරන්ට පුලුවන්

  5. Nishantha says:

    Don’t take this desaterous situation as a joke. We understand that government made a big blunder and we don’t see them tryingy understand the reality yet. However, president and the Head of Mission Army commander doing a magnanimous and superb task with triforces POLICE and health sector. May tripple gems always bless you all.