තවත් 12කට කොරෝනා.. අදට පමණක් 32යි..

April 25, 2020 at 9:35 pm | lanka C news
තවත් 12කට කොරෝනා.. අදට පමණක් 32යි..

තවත් පුද්ගලයන් 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඒ අනුව අද දිනයේදී මෙරටින් වාර්තා වූ රෝගීන් ගණන 32කි.

මෙරට ආසාදිත පිරිස ඒ සමගින් 452 දක්වා ඉහල යයි.

138 views

11 Comments to “තවත් 12කට කොරෝනා.. අදට පමණක් 32යි..”

  1. උදාර says:

    😢😢😢😢😢😢
    රෝගීන් කිසිවකු බරපතල තත්ත්වයට පත් නොවේවා…!
    සාමාන්‍ය සෙම අමාරුවක් ලෙස සුව වේවා…!
    ඉතා ඉක්මනින් මෙම වසංගතය දුරු වේවා..!
    බුදු සරණයි…!

    • Gama says:

      පිලියන්දල රෝගියා මෙන් ඉක්මනින් සුවපත් වීමට හැකිවේවා. තෙරුවන් සරණයි. සම්‍යක් දෘෂ්ඨික දෙවි රැක වරණයි.

  2. Sand man says:

    Ikmanata chande thiyamu

    • 😂පෑඩ් පක්‍ෂයේ දුරකතනය ඇමතුම "🤣 says:

      හැදුන ගාන අහලා අපිට ඇතිවෙලා තියෙන්නේ…
      බොරුවට හරි මැරුන ගානක් දාලා අපේ පක්‍ෂයේ
      වැඩට සහයෝගයක් දෙන්නකො සගයෝ…!

    • Stone Man says:

      ඇයි තොට හදිසියක්ද?

      තමන්ගො රටට කෙලවෙන එක විහිලුවට ගන්න එහෙම කෙලවෙනකොට ඒකෙන් කාලකණ්ණි ආතල් ගන්න බලා ඉන්න මේ වගේ මොන්ගල් බත් බැලයො ඉන්න රටක තමයි අපිට කොරෝනා එක්ක සටන් කරන්න වෙන්නෙ.

      එහෙම කරලත් 98% වැඩි හමුවන් රෝගීන් ආවරණය කරන ලද කලාප වලින් වීම රටේ වාසනාවක්.

      • Shanika says:

        Chande thiyanna mun rata wala pallata yawanawa….nodakin mehema thuppahi nayakayo…..danwath rata wahapiyaw…mona magula karandath minissu jiwath wela inda oone

  3. Thilak says:

    Pl arrange parliment election immediately.if further delayed there may be no voters to mark votes.

  4. Anti corona says:

    වෙන රට වල එවුං බෙහෙතක් නැතිව දුක් විඳිනව…අපේ එවුං බෙහෙත් තියාගෙන ගන්නෙ නැතිව දුක් විඳිනව…අච්චර දේශීය වෛද්යවරු, මේක ඒගොල්ලන්ට සනීප කරන්ඩ පුලුවං කියල තියෙද්දිත්, අඩුමගානෙ ඒක ඇත්තද , බොරුද බලන්නෙත් නැතිව, මේ වටිනා සම්පත් බල්ලට දාල, මෙහෙ පිස්සු කෙලිනව…ඇයි අපේ එවුං දේශීය අදහස් ට්‍රයි කරල බලන්ඩවත් ඉඩ දෙන්නෙ නැත්තෙ…සුද්දට විතරද පරීක්ෂණ කරන්ඩ හොඳ…

  5. bua says:

    then
    who is gmoa. who are doctors shit.

    we are veerayo. do you think we are afraid of that small corona?

    now
    oh my god corona corona corana. doctor doctor please save us. you are very educated and very great.

  6. Sarath silva says:

    Chance thiyanna one thamai. Anith kattiya parliament ekata ringanna balagena inne. Chandeth epa Parana parliament ekath epa. Mehema yang.

  7. Sarath silva says:

    Correction
    Chande thiyanna ona.

Main News