තවත් 09කට කොරෝනා.. දැන් 43යි.. අද දිනයේ පමණක් 15යි..

March 17, 2020 at 7:44 pm | lanka C news
තවත් 09කට කොරෝනා.. දැන් 43යි.. අද දිනයේ පමණක් 15යි..

තවත් ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් ප්‍රමාණය 43 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනය තුළ පමණක් කොරෝනා රෝගීන් 15 දෙනකු වාර්තා වීම විශේෂත්වයකි.

433 views

16 Comments to “තවත් 09කට කොරෝනා.. දැන් 43යි.. අද දිනයේ පමණක් 15යි..”

  1. Chuti says:

    Kamak na. Api dinanawa. Election tiyamu

    • Dilshan says:

      Did you hear what President said about this. Nomination goes as planned the decision wether to postpone elections or not taken by election commission. It’s run by UNP apointed members so why worry? If needed The President said it will get postponed by the commission.
      Why Sajith is so worried

    • 🥵😥🥵🥵😥🥵 says:

      Chuti පැටියෝ. ..
      කොරෝනා වෛරසයෙන් බේරෙන්න නවදිල්ලි වැසියෝ ‘ ගව ‘ මුත‍්‍රා බොනවා …..
      ඔයත් බිව්වද Chuti පැටියො..🥵😥🥵

    • Me says:

      Even with the elections jadapalanaya has done the maximum damage.

    • fass says:

      Mongal katha nokiya hitapan wasu patiyo… Deyak therenne nathnam ahala Dana ganin umbeee kiyanne nathuwa gon Sajiyai JVP haththai wage chandeta baya wela kohoma hari balaya labaganna boru wapuranne nathuwa.

    • jackson says:

      upto last week they were boasting about no corona cases. did not do much now its multiplied. government has no plans to run this country. it has proved in last three months. there only concern is getting 2/3rds. this is not people friendly government at all. previous guys were better I guess.

  2. Sam says:

    Please lock down putlam district.

  3. Ayotallah says:

    The issue is clear All those who were working in Italy South Korea and Iran have come back and not subjected to Quarantine. The Government Should Prohibit all arrivals from these 3 countries and declare it internationally When Such a Calamity is happening the Royal Thomian cricket match is in ON All those who were involved in conducting these encounters should be punished

  4. Ayotallah says:

    The best option available for He President is to Postpone the parliamentary Election. Even The SLFP is also against the knowledgeable option is to postpone and conduct it when the environment is suitable for a resounding victory

  5. Jude says:

    Something went wrong somewhere. Need to carefully handle these people. If you put them into one bus without giving them mask and not to touch and talk closely. Virus can spread. Also safe houses need to properly set. Should consider any and each persons may Corona positive. Therefore treat them separately. Thank you.
    Another thing is who need election this time? Ammata …huk….nethiwa oya election eka nawaththapan. People do you need election this time? No right. Who need this?

    • tharaka says:

      ube ammada salli denne ledunta beheth karanna

      • Atta says:

        MR IQ meter, Listen to your president’s speech, he has enough power to manage money. Also, you seems to be fond of speaking about others’ parents, I won’t be surprised if father name is missing your birth certificate.

  6. අපේ චුටිලට ගව මුත්‍රා බොන්න වැඩිය කරදර වෙන්න ඕනේ නෑ. චුටි කකුල් දෙක පළල කරලා ටින් එකක් තිය ගත්තනං හරි#######

  7. Cosmic ray says:

    රජයේ ඉල්ලීමට පිටුපාමින් සමහර පුද්ගලික ආයතන, සේවකයන් හට නිවාඩු නොදීම නිසා එම ආයතනවල සේවකයන් හට කොරෝනා තර්ජනයට මුහුණ දීමට සිදුවන අතර නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම හා බස්රථවල පවතින තදබදය වැනි කරුණු සැලකිල්ලට ගෙන එම ආයතන වසාදමිම්ට කටයුතු කරන මෙන් රජයට ආයාචනා කරන අතර එවැනි සමාගමක සේවකයෙකු මෙම රෝගයට ගොදුරු වුවහොත් එහි වගකීම අදාළ ආයතනය විසින් දැරිය යුතුය.