තවත් 09 දෙනෙකුට කොරෝනා..

July 8, 2020 at 6:41 pm | lanka C news
තවත් 09 දෙනෙකුට කොරෝනා..

තවත් පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඔවුන් සියළු දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයන් ය.

එම පුද්ගලයන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2093 දක්වා ඉහල යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ බව නිවේදනය කර තිබේ.

17,951 Viewers

3 Comments to “තවත් 09 දෙනෙකුට කොරෝනා..”

  1. Liyanage says:

    Now it is the best time to stop allowing foreign residents to come to Sri Lanka so as to restart schools and universities. I hope education of children should not be compromised by just showing so called diplomacy of the government. Please think of innocent farmers of the country as well.

  2. දුනේෂ් පහත්කන්ද says:

    මේ ගොල්ල සමාජයට ගිහිල්ලා PCR පරීක්ෂණ කරන්නේ නැහැ. සමාජයේ ඉන්න කොරෝනා ලෙඩ්ඩු අහු වෙනවාට බයේ.