තවත් 10කට කොරෝනා.. අදට 44යි..

April 27, 2020 at 5:30 pm | lanka C news
තවත් 10කට කොරෝනා.. අදට 44යි..

තවත් පුද්ගලයන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔවුන් සියලු දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික සෙබළුන් වෙයි.

අද දිනය තුළ පුද්ගලයන් 44 දෙනෙකු ආසාදිත බව හඳුනාගත අතර ඔවුන් සියල්ලෝම නාවික හමුදා භටයන්ය.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිත සම්පූර්ණ ප්‍රමාණය 567 දක්වා ඉහළ යයි.

117 views

8 Comments to “තවත් 10කට කොරෝනා.. අදට 44යි..”

  1. Desh says:

    නාවික කදවුර ඇතුලනම් පාලනය කරන්න ලේසියි. ප්‍රශ්නේ තියෙන්නෙ එලියේ ටෙස්ට් කරන්නෙම නැද්ද දැන්? දවසට ටෙස්ට් 1000යි නේ කරන්න පුලුවන්. ඇමරිකාවේ ටෙස්ට් 100,000ක් කරනවා.

    • Alapaluwa says:

      ඔබ තුමන්ලා කරන්නේ ඉතාමත් බැරෑරුම් රාජකාරියක් බව අපට හොදින් පෙනේනවා, දැනෙනවා. ප්‍රථමයෙන් එයට අපේ උත්තමාචාර පිරිනමන්න අවශ්‍යයයි. නමුත් තවත් නොකියාම බැරිදෙයකුත් තිබෙනවා කීමට එනම් මෙවැනි භාරදුර කටයුත්තක් කිරීමට යනවිට ප්‍රථමයෙන් තමන් ඉතාමත් ප්‍රවේසම් වියයුතුයි යන කාරණාව. මෙයට බොහෝ සාදක තිබේ. අපි සිතුවොත් ගිණිනිවන හමුදාව ගින්නක් නිවීමට යනවිට ඔවුනට ගින්නෙන් අරක්ශාවෙන්න පුළුවන් ඇදුමකින් සමන්විතයි ඒ රාජකාරියට යොමුවන්නේ, නැතිව සාමාන්‍ය ඇදුමකින් ගොස් ඒ භාරදුර කටයුත්ත කළනොහැකියි.එසේ නොගියොත් වන්නේ අවදානම වැඩිවි ඉන් විපත්සිදුවීම බහුලවීමයි . ඉතින් මෙතැනදී ඔබලා මේ යන්නේ  මුළු ලෝකයටම බලපෑ භයානකම ව්‍යිරසයක් අසාධනය වි ඇතිදැයි සොයාබලන්න. එවිට එයට මුහුණදීමට සුදුසු ඇදුමකින් නිරාවරණයවි යායුතුයි. එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න යන විදිය මට ඔබළාට කීමට  අවශ්‍යයවන්නේ  කෙසේද කියා අමුතුවෙන් කීමට අවශ්‍යය නොවේ. සෑහෙන්න අඩු මට්ටමකින් තිබු මේ covid 19 ෂනිකින් ව්‍යාප්ත වුයේ ඔබලාගේ නිසි  ආරක්ෂාව ඇතුව එම රාජකාරියේ නියැලීසිටීමට නොහැකි වූබවයි මටනම් මෙතැනින් පෙනීයන්නේ. එකට හොද උදාහරණයක් නම් Air force සහා Navy යන දෙපර්ශයෙන්මයි මේ පොකුරු වශයෙන් ආසාදිතයින් හමුවුයේ. වුණුදේය වුවා එමනිසා මින් ඉදිරියටවත් මෙයට නිසි පිලියමකින් ඒ කටයුත්තේ  නියැලෙන්න ඔබ සියලුදෙනාම වග බලගතහොත් අප සියළුදෙනාටම යහපතක් වේවි. 

      • Alapaluwa ගේ ගෑණි says:

        මට මතකයි කවුද යටි ගිරියෙන් කෑ ගහලා කිව්වා අපිට නොකල හැක්කක් නොමැත කියලා.. අද මට නේවි එකේ ඇතුලේ එකෙක් කෝල් කරලා කිව්වා, නොකල හැක්කක් නොමැත නෙමෙයි, දැන් නම් කක්ක කරන්නත් නොහැක වගේ කියලා. ඒ තරමටම වැඩේ අවුල් වගේ. ටොය්ලට් පාවිච්චි කරන්නත් බයයි කියලා. ඉතින් ජනාධිපති රට වටේ යනවා හාමුදුරුවෝ පස්සෙයි, දෙය්යෝ පස්සෙයි ප්‍රස්නේ විසදලා දෙන්න කියලා. ඇත්තෙන්ම මිනිස්සු චන්දෙ දුන්නේ මේ ජනාධිපතිට ද නැත්නම් වෙන කෙනෙක්ටද ?

  2. sathya says:

    මේ යන විදිහට ලංකාවේ කොරෝනා අවධානම වැඩි වන බවක් පෙනෙන්නට තිබෙන්නේ , මැතිවරණය පැවැත්වීම අවධානම පහව යන තෙක් කල් දැමිය යුතුය .

  3. සමන් says:

    ඉක්මන් සුවය ලැබේවා!

  4. Rohan Silva says:

    රජයට තවම පරීක්ෂණ නියැදි තෝරා ගැනීමේ ක්‍රම වෙදයක්වත් දොස්තරලා විසින් ලබා දී නොමැති බවයි පෙනෙන්නේ.

  5. සියනෑවේ බුවා. says:

    අන්තිමට වැඩේ කෑව……

    මොනාද අප්ප මේ කරන්නේ..

    අපේ රටේ curfew දැමීම අන්තිම අසාර්ථකයි…

    • this boowa says:

      ඇදිරි නීතිය දැම්ම පමනින් රෝගය බෝවීම නතර වෙන්නේ නැත.ඒ නිසා ඇදිරි නීතිය ඉවත් කර ආරක්ශක උපක්‍රම අනුගමනය කරන ලෙස දැනුම් දෙන්න.පැතිරීම උපරිමයට අප තවමත් පැමින නැත.

Main News