තවත් 139කට කොරෝනා….

March 31, 2021 at 2:22 am | lanka C news
තවත් 139කට කොරෝනා….

තවත් කොරෝනා ආසාදිතයින් 139 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 92,428 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

2,046 views
Main News