තවත් 1046කට කොරෝනා…

May 3, 2021 at 6:35 pm | lanka C news
තවත් 1046කට කොරෝනා…

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 1046 දෙනෙකු හදුනාගෙන ඇත.

ඔවුන්ද සමග මෙරට සමස්ත ආසාදිතයින් 112,799ක් දක්වා ඉහළ යයි.

ඉන් මේ වන විට රෝහල්ගතව සිටින්නේ 13,894කි.

8,536 views

9 Comments to “තවත් 1046කට කොරෝනා…”

  1. A Sri Lankan says:

    The final count for today will be less than yesterday.

  2. මිසදිටු බොදුණුවනි, දැන්වත් ඇස් ඇරපල්ලා says:

    එන්න මෙහි එන්න පිංවතුනි…. ලවුඩ්පීකර් මොර දෙයි..
    ඇතලු එහි බෝතල් රතන සුතුරෙන් පිරිත් කල…
    නිකම්මයි දෙන්නෙ නිකම්මයි දෙන්නෙ..
    පසුව බලගමු එව්වා මේ එන්නෙ කඨින සමයයි..

    කපුවා පිඹියි හක්ගෙඩි , මතුලයි ගසයි පොල්..
    තට්ටු කරමින් සීනු , පුච්චයි කපුරු දල්වයි පහන්..
    ඉල්ලයි පිහිට එහි ඉන්න එකා නමින්….
    කොටහ ලොකු සාධුට කොටහක් මට..
    එනිසා පඬුරු ගැන නැවතත් සිතනු මැන..

  3. මෝඩ බයියා says:

    බටහිර වෙදකමින් බෙහෙත් ගැනීමට අකමැති හෙළ වෙදකමට ලැදි හෙළයන් වෙනුවෙන් ධම්මික බාස්තුමා වැනි ඉසිවරුන්ගේ හෙළ වෙද හල් අරඹන්න.ගමින් ගමට පැණි හලක් අරඹා ගමට පැණි බෙදන්න.අවැසි නම් කාලි මෑණිගෙ සහයට නාත දෙව් සහ කැළණි නාග රාජයාගේ සහයත් ලබා ගන්න.මැතිවරණ දිනා දුන් ඔවුනට කොරෝනාව පැරදවීම කජ්ජක්ද

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      දැන්ද උඹට මතක් උනේ මිනිස්සු හෙල ඔසුවල පිහිට දන්නවා පාවිචිචි කරනවා සුවවෙනවා නොදන්න උඹ වගේ කුහකයෝ දුක්වෙනවා

    • Alapaluwa SA says:

      බටහිර රෝහල්වල කියලා මොකද ඔහේ දන්නැති උනාට ඒවායෙත් දෙන්නේ හෙල ඔසු තමයි

    • Jagath says:

      හෙළ ඖෂධය 100% අතිසාර්ථකයි ! ආන්ඩුව වසර 5000 ක් පැරණි අපේ හෙළ වෛද්‍ය විද්‍යාවට හිමි තැන දිය යුතුයි !
      එන්නත් වලට ජනතාව බිලිදෙන ආන්ඩුව එලවාපල්ලා !

  4. Sir thamai hodatama kale says:

    PCR Testings adu karala report wena corona leddu gaana adu karamu. Kohomada sir ge tikiri mole?

  5. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    පනත ලං වෙනකොට ලෙඩ්ඩු අඩු වෙනවා බොලේ ..

  6. gihan says:

    යකෝ මෙතරම් සාර්ථක හෙළ වෙදකමක් තිබිය දී ඇයි සාර්ථක නැති එන්නත් සාර්ථකද බලන්න අපේ අහිංසක මිනිසුන්ට විදින්නේ

Main News