තවත් 1075කට කොරෝනා….

May 13, 2021 at 6:54 pm | lanka C news
තවත් 1075කට කොරෝනා….

අද තවත් කොරෝනා ආසාදිතයින් 1,075 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 134,602ක් දක්වා ඉහළ යයි.

6,550 views

6 Comments to “තවත් 1075කට කොරෝනා….”

  1. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු.

    • වයි දිස් කොලවෙරි says:

      ප්‍රාර්ථනා කර කර ඉදල හරි යන්නෙ නෑ.
      රජයේ රෝහලට ගිහින් සායනික පරීක්ශණ සමත් බෙහෙත් බීපු ගමන් කොරෝනා හොද වෙනවා.

      ඇමෙරිකාවේ, එන්ගලන්ත, ඉන්දියාවෙ මිනිස්සු ලක්ශ ගණන් මැරුනෙ උන් සායනික පරීක්ශණ අසමත් ධම්මික පැණිය බීපු නිසා.

  2. Ravana parapura says:

    කොරෝනා වෛරසයෙන් මිදෙන්න නම්.

    කොත්තමල්ලි තැම්බු වතුර පානය කරන්න .

    වැඩි වශහෙන් සුදු ළුණු, ගම්මිරිස්, කහ, ගොරකා, කරපිංචා, අමු ඉගුරු එදිනෙදා ආහාර වේලට එක් කරගන්න.

    අයිස්ක්‍රීම්, පැණි බීම වැනි සීත ආහාර වලින් වළකින්න.

    පොලොස්, පිපිඤඤා, රතු ළූණු, නිවිති, බ්‍රොකලි, වැටකොලූ වැනි ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්න.

    පළතුරු වශයෙන් දෙළුම්, ගස්ලබු, පැගිරි කුලයේ පළතුරු, කොමඩු වැඩි වශයෙන් ආහාරයට ගන්න.

  3. Bandarawatta says:

    Adu weegena yanawa neda? Mr Pirabaharan paralowa yawapu Rajapakshala ta Corona kajjak da??

Main News