තවත් 109කට කොරෝනා..

October 21, 2020 at 5:29 pm | lanka C news
තවත් 109කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිතයන් 109 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එම ආසාදිතයන්ගේ 49 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ ආසාදිතයන්ය.

සෙසු පිරිස නිරෝධන මධ්‍යස්ථානය සහ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම පිරිස සමඟ මිනුවන්ගොඩ පොකුර 2451 දක්වා ඉහළ ගොස් තිබේ.

25,456 views

2 Comments to “තවත් 109කට කොරෝනා..”

  1. වෙලේ සුදා says:

    පට්ට ඈ.. වෙරි ගුඩ් ස..රැස්පෙක්ට් ස.
    මමත් ඊයේ මාළු ගන්න ගියා..දැන් කොහේ හරි හැංගිලා ඉන්න ඕන අල්ලාගෙන යන්න එන්න කලින්..

    • ඔඩ්ඩි යකා says:

      රදා පැඩගේ “පකනිල්”
      බෙහේත දුන්නොත් නරකද?
      කෝ “චන්න ජයසුමණලා” හැන්ඟිලාද?, පෑඩයා මේ දිනවල ගෙදර ඉඳන් පකනිල් බොනවලු

Main News