තවත් 17කට කොරෝනා.. අවසන් ආසාදිතයන් 100 දින දෙකකටත් පෙර වාර්තා වෙයි..

April 27, 2020 at 9:48 pm | lanka C news
තවත් 17කට කොරෝනා.. අවසන් ආසාදිතයන් 100 දින දෙකකටත් පෙර වාර්තා වෙයි..

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 17 දෙනෙක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එම පිරිස ද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 588 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ මේ දක්වා වූ කාලයේ දී ආසාදිතයන් 64 දෙනකු වාර්තා වී ඇත.

ඒ අනුව අවසන් ආසාදිතයන් 100 දෙනා දින දෙකක් යාමට සම්පූර්ණ වී තිබීම විශේෂත්වයකි.

242 views

9 Comments to “තවත් 17කට කොරෝනා.. අවසන් ආසාදිතයන් 100 දින දෙකකටත් පෙර වාර්තා වෙයි..”

  1. උදාර says:

    Need aggressive act on ground. Including tracing, testing.

  2. චන්ඩි මල්ලි says:

    ලෝක කොරෝනා ආසාධිත දර්ශකයේ ශ්‍රී ලංකා නාමය දිනෙන් දින ඉහල යැවීමට ඇප කැප වන සියලු දෙනාට හද පිරි මෙව්වා එක.. පොඩි ප්‍රශ්නෙකට තියෙනෙන් රෝගීන් ප්‍රමාණයට වාර්තා වෙලා තියන මරණ ගණන අඩුවීමයි. එකත් පොඩ්ඩක් වැඩි උනා නම් ඉන්ටෙර්නැෂනල් ම තමා.

    • ගමේ එකා says:

      ඔබට සතුටුයිද දැන් චන්ඩි මල්ලී

    • පහළ යනකොට දුකකි. ඉහළ යන විට සතුටකි.

    • මහනුවර අක්‍රම් says:

      UNP, JVP වැඩ බැරි චණ්ඩින්ගෙ සතුට දෝරේ ගලන හැටි පේනවද?….. මුං සැට් එකම රටින් පිටුවහල් කල යුතුයි!

  3. Liyanage says:

    However, the management of keeping military personnel in the camps protected and keeping social distencing within their permiters seems comparatively unsatisfactory and almost neglected. Another Welisara type desater should be stopped.

  4. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  5. jayalath says:

    boruwata kalabala wela prashne awulkaragann ona naha. tharuna ayata awadhanama itha adui. eyalawa pawulwalin wenkarala wenama thiyagena moitor karapuwahama iwarai. wayasaka aya thamai wadi awadhanamakata lakwenne. wiseshayenma ape hamudawala daruwanwanta ( positive) jeewitha haani wenna thiyena hakiyawa godak adui. eyalawa hondin balagaththahama pramanawath.

  6. Suda says:

    Still we need the general election. Even amount goes upto 10000 and 1000 people die, we need the election. After the election count may go upto 100,000 and death toll upto 10,000, we can be proud of our country holding the election under able leadership. Cheers!

Main News