තවත් 183කට කොරෝනා…

April 10, 2021 at 2:27 am | lanka C news
තවත් 183කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 183 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 94,519 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,386 views

One Comment to “තවත් 183කට කොරෝනා…”

  1. Jepi buster says:

    යහපාලනය තිබ්බ නම් සජී තුමා පැකනිල් වලින් කොරෝනා හොද කරලා.

    ඒ අතරේ 1% කේ බුද්ධිමතුන් කේරල ගව මුත්‍ර දන්සැල් දාලා කොරෝනා පාලනය කරලා.

    කොහෙද ඉතින්, ස’ වැක්සින් ගහලා, පැණි පොවලා කොරෝනා වැඩි කරලා.

    ස’ ෆේල්… ස’ ෆේල්….. ස’ ෆේල්

Main News