තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..

May 3, 2020 at 8:40 am | lanka C news
තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා 705 දක්වා ඉහළ යයි.

මෙම සියළු දෙනා නාවික හමුදා සෙබළුන් හා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

109 views

19 Comments to “තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..”

  1. H says:

    Navy Gon thadiyo

    • Saman says:

      Gona thoge maha gaani wenna athi.

      • Saman says:

        සීයට 3% යි ගුනාපි ප්‍රේමදාස රනිල් හැත්තයි හකීම් ,ගනේෂන් බදුර්දීන් සුමන්තිරන් එක්ක ගහපු කොරෝනා ප්‍රහාරය. Some kuddas purposely getting virus infected to them for money and trying to spread. rajitha 2nd wave coming.

    • H gona says:

      Attei ha

    • vishnu says:

      තඩියො කෑල්ල කොහොම වෙතත්
      ගොන් කෑල්ල නම් උඹට ගැලපෙනව

    • Wjebahu says:

      After 4 months of lock down Sri lanka is the only country where cases are going upwards Except USA. all other countries are reaping the benefits of weeks of lock down. so earlier reports of great corona control is questionable now. further throwing military personal to control corona with the minimum protective gear is stupidest as it cab be.

  2. අපෝයි අපෝයි මොකක්ද මේ අය කරගෙන තිබෙන්නේ මහා විනාසයක නොවැ .හත්පොලේම ගාගෙන නොවැ.බලාගෙන ගියාම තම්බින්ට දෙවෙනි නැ.කොතරම් ලස්සණට පාළනය කරගෙන පැමිණියාද.බලන්න New Zealand එදා ඒ අය 4th Stage එකට යන්න ඔන්න මෙන්න තියා ගෙන සිටින මොහොතක දැන් 2nd Stage එකට එන්න ඔන්න මෙන්න.ඇයි ඒ මිනිසුන් අතරේ තිබෙන මනුෂ්‍යය ගතිය නිසා .අපිටත් බැරි ඇයි ඒවගේ සිතන්න අපිට මිනිසුන්නේද? කොහෙද හැදියාවක් නෑ නොවැ අන්න ඒ හැදියාව ගොඩනැගුන දාට මෙයට වඩා යාම හොදදෙයක් රටට වේවි.

    • ගරසරප says:

      New Zealand වල මිනිස්සු ආන්ඩුව කියුවම අහනවා. මෙහෙ ඉතින් ගූ එන් පී, ජේ වී පී සහ සුලු ජාතිකයො ටික අහනවද? විපක්ෂයේ එකෙක් කියනවද මාස්ක් එකක් දාන්න පරිස්සම් වෙන්න කියල.

    • යොවුන් රාණි says:

      ඇයි නේවි එකේ ඉන්නේ ඉර්ධියෙන් යන උන් කියලා හිතුවද ?. උනුත් සාමාන්‍ය මිනිස්සු, කොච්චර වැඩ තියනවද නිවාඩු ගියපුවහම කරගන්න. කොරෝනා කියල ගෙවල් අස්සට වෙලා ඉන්න බැහැ . උඹ හිතුවද උන් නේවි කියල කොරෝනා පස්සෙන් පන්නන් එනවා කියලා. අනිත් මිනිස්සුන්ට හැදෙන විදියටම තමයි උන්ටත් හැදෙන්නේ. උඹට අමාරුවක් තියනවනම් new zealand බැරි නම් ඕන රෙද්දක පල. අපේ රට අපිට හොදයි.

  3. waruna says:

    මා කියන මෙම කරුණ කොරෝනා රෝගයට අදාළ නැතත්, දැනගැනීම වටනේය.

    ඔබට නිතර සෙම් අමාරු උගුර බැඳීම් වන තත්වයන් හටගන්නවා නම්, ඔබ නිතර පාවිච්චි කරන සීලින් ෆෑන් , ටේබල් ෆෑන් වල කැරකෙන තල සහ පිටත දැල් ආවරණ පිරිසිදුව තබන්න.

    මේවායේ බැඳෙන දුවිලි සුළග සමග ඔබ ආශ්වාස කරන කල ශ්වසන පද්දතිය මෙම ආගන්තුක දේවලට මුහුණ දීමට නිරන්තරයෙන් ශ්ලේෂ්මල නිපදවෙන බැවින් සෙම් අමාරු උගුර බැදීම් සෙම්ප්‍රතිශ්‍යා ආබාධ නිරන්තරයෙන් හටගනී. වායු සමීකරණ පාවිච්චි කරනවානම් එහි ෆිල්ටරය පිරිසිදු ව පවත්වා ගැනීමද වඩාත් වැදගත් වේ.

    මෙම දිනවල සෙම්ප්‍රතිශ්‍යා තත්වය සාමාන්‍ය තත්වෙයේ වුවද භයානක බැවින් මෙම කරුණ දැනගත්වා.

    • Alapaluwa says:

      ඉතා වටිනා කාලෝචිත උපදෙසක්.🤭.කීයක් හරි දෙන්න වටිනවා මේ වගේ දේවල් පල කරන අයට. අපේ ජි ඒම් ඕ එක වත් මේ වගේ දේවල් කියන්නේ නැහැනේ.

    • Dp says:

      Although irreverent to the topic ,Very important comment. People using ac’s should take note. There are so many increased cases of wheezing when ac’s are chocked.

  4. nihitha says:

    මුන් මිනිස්සු නිදාගන්නකන් ඉදල තමයි report දෙන්නෙ.ඒකෙත් හොරකම.දැන්නම් ආන්ඩුවේ සංඛ්‍යාලේකන පිලිගන්න අමාරැයි.චන්දෙ තියාගන්න තනිකර බොරැ සමාජගත කරන තුප්පහි ආන්ඩුවක්.

  5. helitha says:

    නිදාගන්නකන්නෙ හිටියෙ කියන්න හොර ගෙඩියා😂😂

  6. jehan says:

    ඕවා කොහොම උනත් අපිට වැඩක් නැහැ. ජන්දේ තියමු…

    අපේ ටින් ටින් ස​.. ට 2/3 දෙමු….!!

  7. RAYMOND says:

    අද අපි රටක් විදිහට ඉන්නේ ඔය ත්‍රිවිධ හමුදා ව නිසා
    මේක වසන්ගත තත්ත්වයක්
    නේවි කාටවත් අපහාස කරන්න එපා
    පසුගිය දවස් වල රුපවාහිනි නාලිකාවල පෙන්නුවා නේවි ගෙවල්වල ට ගොස් ඔවුන් පරික්ෂණ කරනවා ඒ කිසිම කෙනෙක් මහල් නිවාස වල ඉන්න අයනොවේ බොහො ගෙවල් කටු මැට් එක්කො කපරාදු කරලත් නෑ
    ඔවුන් ගේ කැපවීම අගය කරන්න

  8. වසභ says:

    මේ වෙලාවෙ ආණ්ඩුවට බනින්නේ දේශපාලන හෙන්චයියන් තමයි. එකතු වෙලා වැඩ කරන්න බැරි උන්.

  9. bombili says:

    Guaranteed to be no more deaths from Corona in SL.
    Govt has decided that, all future deaths to be classified as Mee Una, Heart attack, or just stopped breathing.
    What a success

    • Hudson says:

      Yes, you are correct after weeks of lock down nothing has achieved. but other countries are doing pretty well including the countries earlier used to compare with SL.

Main News