තවත් 197කට කොරෝනා…
April 2, 2021 at 8:02 am | lanka C news
තවත් කොරෝනා ආසාදිතයින් 197 හඳුනාගෙන තිබේ.
ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප්‍රමාණය 92,917 ක් දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.