තවත් 167කට කොරෝනා… තවත් මරණ 04ක්…

April 16, 2021 at 2:22 am | lanka C news
තවත් 167කට කොරෝනා… තවත් මරණ 04ක්…

තවත් කොරෝනා ආසාදිතයින් 167 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 95,904 ක් දක්වා ඉහළ යයි.

වාර්තා වූ තවත් මරණ 04ක් සමගින් මෙරට මුළු කොරෝනා මරණ ගණන 608 දක්වා ඉහල ගොස් ඇත.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

2,220 views

One Comment to “තවත් 167කට කොරෝනා… තවත් මරණ 04ක්…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    කේරල ගන්ජ ගේන එකේ කේරල ගව මුත්‍ර ගෙනාව නම් ඉවරයිනේ.

Main News