තවත් 190කට කොරෝනා…

April 8, 2021 at 2:20 am | lanka C news
තවත් 190කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 190 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 93,962 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,485 views

Leave a Comment

Main News