තවත් 14කට කොරෝනා.. ආසාදිතයන් 233 දක්වා ඉහල නගී…

April 15, 2020 at 12:01 am | lanka C news
තවත් 14කට කොරෝනා.. ආසාදිතයන් 233 දක්වා ඉහල නගී…

කොරෝනා ආසාදිත පුද්ගලයන් තවත් 14 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 233 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී අලුත් රෝගීන් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ සියලු දෙනාම හදුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු හඳුනාගත් කණ්ඩායම් තුළින්ය.

194 views

18 Comments to “තවත් 14කට කොරෝනා.. ආසාදිතයන් 233 දක්වා ඉහල නගී…”

  1. Man me dawaswala Polonnaruwe kumburaka ‘:Pambayek’ wage hitaganai inne Coronaven berenna. Mako kiyana ara Diaspora horata, UNP + JVP ekata kede yana galibbata , Uta kiyapalla Corona poddak wediwunata eka ganan ganna deyak nemei anik Rich ratawal wala thathwe baluwama. Ahinda oya wal thadi naki, Desha Drohi, Rajapaksa Drohi, Lankawa Drohi ekata kiyapan wahama Election eka thiyanna kiyala.

  2. Lakcha says:

    කෝ බන් අර GMOA එකේ ආතල් දෙන පොරවල් ටික. ඔක්කොම projections වැරදි ලු නේ.

    • Rata Wenuwen says:

      ඔය කියන්නෙ ගූඇන්පි හසිතයයි 3 % නවීනයයිද

Main News