තවත් 41කට කොරෝනා..

May 25, 2020 at 6:48 pm | lanka C news
තවත් 41කට කොරෝනා..

මෙරට තුළ තවත් කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1182 දක්වා ඉහළ යයි.

මෙම සියළු ආසාදිතයන් කුවේටයේ සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කළේය.

333 views
Main News