තවත් 33 කට කොරෝනා…

May 5, 2020 at 12:02 am | lanka C news
තවත් 33 කට කොරෝනා…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් පුද්ගලයන් 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරට ආසාදිත ප්‍රමාණයක් 751 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කරයි.

238 views

6 Comments to “තවත් 33 කට කොරෝනා…”

  1. dev says:

    ikaman suwaya pathami

  2. Wijebahu says:

    Everyday is the last day Of corona until the next day. Regime is hiding the truth. This is a regime consist of ministers who don’t even have some general knowledge. One tries to compare dengu with corona and other is trying to convince the people foreign Aid money comes in a ship.

  3. Shanika says:

    Awulak naa….election first

  4. මිගාර says:

    වැරදි තීරන සහ ප්‍රථිපත්ති නිසා රට දිනෙන් දින විනාශය කරා ඇදෙමින් පවතී. වැරැද්දක් වැරැද්දයැයි පෙන්නන්නන් ඇගයීම නොව ඔවුන් පසුපස හඹාගොස් එලව එලවා පහරදීම ගරාවැටෙන සමාජයක ලක්ෂනයක්. විනාෂයන් කරන සියල්ලන්ටම පැනගොස් සැගවෙන්නට තැනක් ඇත. අප?

  5. wijebahu says:

    Good to know this country has some intelligent people like you. currently biggest pandemic in this country is ‘Byerus’ and not corona. even so called educated are exposed to byerus.

    • PK says:

      You sound like more byerus than those you have targeted. Why don’t you use your time for something else more productive for yourself and then to the country?