තවත් 14ක් සුව ලබා යයි.. අද වාර්තාව මෙන්න..

May 24, 2020 at 4:40 pm | lanka C news
තවත් 14ක් සුව ලබා යයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු රෝහල් ගත කර තිබ.

එම කාලයේ දී තවත් 14 දෙනෙකු සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති වාර්තාවේ මේ බව දැක්වෙයි.

අද වාර්තාව මෙසේය.

299 views
Main News