තවත් 251කට කොරෝනා…

March 24, 2021 at 8:02 am | lanka C news
තවත් 251කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 251ක් හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 90,765ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,832 views
Main News