තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

April 25, 2020 at 6:49 pm | lanka C news
තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන 20දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 440 දක්වා ඉහල යයි.

මෙම පිරිස අතරින් හත් දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන් වන දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින අය වෙයි.

තවත් පස් දෙනෙකු වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබලුන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ තොරතුරු තහවුරු කළේය.

347 views

16 Comments to “තවත් 20කට කොරෝනා… දැන් 440 යි…”

  1. firda says:

    anith 5 dena kawda eekath kiyapan cnews😡 sinhala gammanayenda? jaathiwadi balla.

    • B4 UNP now Gota says:

      බණ්ඩාරනායක මාවතේ හැම ජාතිය අය mix වෙලා ඉන්නේ. උන්ට නැති අමාරුවක් නේ උබට තියෙන්නේ. පල යන්න fake මැන්.

    • Lolla says:

      එළියේ හම්බවෙන උන් කියන්නේ නෑ
      අපිවද රවට්ටනේ

    • jackson says:

      ape sirta kelawenawa dab. korona udin godawennai baluwe. dan ekath hariyanne na. wasa ladjawa navy platoon ekatama hadichha eka.

  2. Anti corona says:

    වෙන රට වල එවුං බෙහෙතක් නැතිව දුක් විඳිනව…අපේ එවුං බෙහෙත් තියාගෙන ගන්නෙ නැතිව දුක් විඳිනව…අච්චර දේශීය වෛද්යවරු, මේක ඒගොල්ලන්ට සනීප කරන්ඩ පුලුවං කියල තියෙද්දිත්, අඩුමගානෙ ඒක ඇත්තද , බොරුද බලන්නෙත් නැතිව, මේ වටිනා සම්පත බල්ලට දාල තියනව…කාටද මේව කියන්නෙ..ඈ..

    • සිංහල බන්ඩා says:

      ගෝටාබයට කියපන්

    • Psg says:

      Sooooo true

    • SL says:

      අනේද කියන්නේ බන්, මේ වගේ කඹ අදින ,තමන්ගේ තැන විතරක් බේරගන්න හදන රටක් මේක.චීනේ දැක්කනේ උන් ට පුළුවන් හැම ක්‍රමයක් ම අත් හදා බැලුව .
      එකට අපේ කළු සුද්දෝ .!

      ගෙවල් වලට වෙලා හොරෙන් පස්පංගුව බොන උන් ප්‍රසිද්දියේ කතා කරන්නේ හරියට සිංහල බෙහෙත් බීපු ගමන් ලෙඩා මැරෙනවා වගේ .

      ඔච්චර රට ගැන ,අපි ගැන ආදරයක් තියෙනවනම් එංගලන්තේ තියෙන පුස්කොල පොත් ටික දෙන්න කියල බල කරලා ඒවායින් තියෙන බෙහෙත් වට්ටෝරු ටික ට පේටන්ට් ගන්නවා

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      මට කොරෝනා හැදුනොත් කිසිම දේශීය බෙහෙතක් උගුරෙන් පහලට යවන්නේ නෑ.. රතන සූත්‍රය , ධජග්ග සූත්‍රය අහන්නෙ නෑ. පිරිත් කරපු පැන් බොන්නෙ නෑ.. බටහිර බෙහෙතෙන්ම බේරෙන්න බලනවා.. මොකද මගෙ ජීවිතේ අනතුරේ දාගන්න බෑ..

  3. මැ .කෝ . says:

    මම කැට තියලා කියන්නේ ඕක එන සතියේ මැද 1000 පනිනවා..එතකොට බලහල්ලකෝ තොපිලා කොහොමද චන්දෙ කොරන්නේ කියලා. එනවා මෙතන මාව තම්බන්න..මමත් බෙන්තර ගගෙන් එහාපැත්තෙ කියලා මුන්ට අමතක වෙලා..

    • Dana says:

      Ubalata kiyawand wtri plwn.nkn me social media website wlt awit ube porathwaya pennanna comments noda hitapan.

  4. UNP GAL IBBA says:

    මෙකේ මැසේජ් ගහන කාලකන්නියන් මිනිස්සුන් ගේ මලගම උඩින් ජාතිවාදී කතා නැතුව පක්‍ෂ පාටක් නැතුව සියල්ලෝම නිදුක් වේවා නොරෝගිවේවා කියලා ප්‍රර්තනා කොරපල්ලා මේක සෙල්ලමකට නොගෙන ??????

  5. chicken boy. says:

    please take measures to publish all comments as soon as possible. mage samahara comments pala wenne naaaaa.

Main News