කොරෝනා 3000 ඉක්වමා යයි.. තවත් 17ක් හදුනාගනී…

August 31, 2020 at 8:40 am | lanka C news
කොරෝනා 3000 ඉක්වමා යයි.. තවත් 17ක් හදුනාගනී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයන්ය.

එම පිරිසද සමඟ මේ රටවල් සම්පූර්ණ වශයෙන් කොරෝනා ආසාදිතයන් ගණන 3012 දක්වා ඉහළ ගොස් ඇත.

15,672 views

One Comment to “කොරෝනා 3000 ඉක්වමා යයි.. තවත් 17ක් හදුනාගනී…”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    oya mathuwenne sagawechcha aya

Main News