තවත් 182කට කොරෝනා…

April 14, 2021 at 8:02 am | lanka C news
තවත් 182කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 185 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 95,579 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,028 views

2 Comments to “තවත් 182කට කොරෝනා…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ගිය අවුරුද්දෙ මේ වගේ කාලෙ රාජකීය වෙදැදුරා ජපකරපු පැන් මුට්ටි සිව් මහා ගගවල් වලට අතෑරියා ඇමැත්තො මේ අවුරුද්දෙ කිසිම සෝ එකක් දැම්මෙ නෑ.

  2. Ravana parapura says:

    කොරෝනාව වැනසීමට එකම පිළියම හෙළ ඔසු පමණයි .

Main News