තවත් 317කට කොරෝනා…

March 3, 2021 at 8:02 am | lanka C news
තවත් 317කට කොරෝනා…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 317 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 83,869 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,727 views
Main News