තවත් 288කට කොරෝනා…

March 10, 2021 at 8:02 am | lanka C news
තවත් 288කට කොරෝනා…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 288 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 86,194 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,359 views

One Comment to “තවත් 288කට කොරෝනා…”

  1. SKY says:

    සියල්ල අනිත්‍යයි මල්ලිලා. තව ටික කාලෙකින් කොරෝන්නා අනිත්‍ය වෙලා ජන ජීවිතය යථා තත්වයට පත් වෙනවා. එතකන් ඉවසලා ඉමූ.

Main News