තවත් 244කට කොරෝනා…

April 1, 2021 at 8:02 am | lanka C news
තවත් 244කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 266 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 92,686 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,591 views