තවත් 1579කට කොරෝනා….
May 17, 2021 at 6:41 pm | lanka C news
අද තවත් කොරෝනා ආසාදිතයන් 1579 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 144,325 දක්වා ඉහල යයි.
අද තවත් කොරෝනා ආසාදිතයන් 1579 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 144,325 දක්වා ඉහල යයි.
හෙළ ඔසු හෙළ ඔසු ගගා මෙතන වැලපෙන මල්ලිලා බොලාගෙ ඉසිවරු හිගන යූ ටියුබ් කාරයො අල්ලගෙන රුපියල් දාහක් දෙදාහක් හොයා ගන්න අඩන වෙලේ ඔච්චර බලගතු ඔය ඔසු ටික ලෝකෙ දියුණු රටකට ඉදිරිපත් කරල ඒකෙ ගුණ පෙන්නල ලෝකෙටම ණය වෙලා තියෙන මේ රටත් එක රැයින් ගොඩ දාක තමුන්ටත් ලෝකෙම හොල්ලපු මිනිහෙක් වෙන්න පුලුවන්.ඒත් බැරි නම් දැන් ඉස්පිරිතාලවලට යන්න බැරුව අසාධ්‍ය වෙලා ඉන්න ලෙඩ්ඩු ඉන්නව අන්න උන් ටිකක් අරගෙන විධිමත්ව ඔසුවෙ බල පෙන්නහල්ලකො .කොවිඩ් පොසිටිව් වෙන සීයට අසූවක් පැනඩෝල් පෙත්තක් බීල උන්නත් ඉබේම හොද වෙනව එහෙම උන් ටිකක් අල්ලන් ඇස්බැන්දුම් නොකර අර වගේ වැඩක් කරහල්ල.ඒත් බැරි නම් ඉබේ හොදවෙන කොවිඩ්ම අල්ලගන්නෙ නැතුව ඒඩ්ස් දරුණු පිලිකා ලියුකේමියා වගේ ලෙඩත් එක්ක ඔය මැජික් පෙන්නහල්ලකො තෙල් බේත් කාරයො වගේ දාහෙ කෑලි එකතු නොකර ලෝකෙම කතා කරන පොරක් වෙතෑකි
උඹට හැදුනම පැනඩෝල් ගහපං. ඒක නෙමෙි ඒඩිස් ලියුකේමියා පිලිකා වලට එහෙම ඔය ඇලෝපතියොන්ට බැරිද මැජික් පෙන්න්ඩ? නෑ මම නිකං ඇහුවෙි
හෙළ මල්ලියේ හදිසියෙවත් බොට හාට් ඇටෑක් එකක් ආවොත් බයිපාස් එහෙකට යනවද ඔය බොලාගෙ මැජික් ඉසිවරු ලගට යනවද නලීන් ද සිල්වා ලොක්කත් කලේ බයිපාස් එකක්
@ Ranwala – Umbae…Umbae… Issara dinapathaa pattharayaka pradaana kartru Sira “Gonaa unaata Umbae nokiyan” keevaa mathakai.
ඉස්කෝලෙ ගිහින් රසායන විද්‍යාව ඉගෙන ගනින්. සියලුම ශාඛ කොටස් වල විවිධ රසායන වර්ග තියෙනවා. කුලු බඩු වලත් එහෙමයි.
ඉතින් ශාඛ සාර වලින් හදන බෙහෙත් කියන්නෙත් රසායනික සන්යෝග. බටහිර බෙහෙත් කියන්නෙත් රසායනික සන්යෝග.
තවත් සරල කරණවා නම් කාබනික පොහොර සහ රසායනික පොහොර වගේ.
උබට පිස්සුද ඇත්තට? බෙහෙත හදපු එකාම, ගෙවල් වලට ගිහින් බෙහෙත් දීලා, ඌම පරීක්ශණය කරලා, ඌම බෙහෙත වැඩ කරනවා කිව්වම ඒක සායනික පරීක්ශනයක් වෙනවද?
ඒකට තමා NMRA එකෙ තියෙන්නේ. ඒකට දාන්න ඕනෙ පුලුල් මානසිකත්වයක් තියෙන මිනිස්සු ටිකක් මොන බෙහෙත හදන්නත් කලින්. මේක කෙල වෙනකම් චීන එන්නත් අනුමත නොකරපු සෞක්‍ය නිලධාරීන් ඉන්න රටක් බව අමතක කරලා කරලා කොමෙන්ට් දාන්න එපා.
කුනුදතා ඇමතිවෙලා හිටියනමි මෙලහකට රටටම එන්නත් ගහලා නැවි දෙක තුනකුත් අරන්
දැන් Count එක අඩු කරලා, ලෝකෙවත් නැතිව බොරු වංචාව තියෙන එකම රට.
තව ටිකක් කොමිස් ගහලා රටම චීනෙට විකුණලා බාප්පලා පුත්තු ටික රටින් පනී වගේ. අපිට හුලං තමයි ඉතින්.