තවත් 346කට කොරෝනා…
March 21, 2021 at 8:02 am | lanka C news
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 346දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 89,843 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

මෙයට එකම පිළියම හෙළ ඔසු පමණයි. තවමත් ප්‍රමාද නැහැ. ඉක්මන් වන්න.