තවත් 185කට කොරෝනා…

April 18, 2021 at 2:27 am | lanka C news
තවත් 185කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 185 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 96,390 ක් දක්වා ඉහළ යයි.

වාර්තා වූ මරණ 02ක්ද සමගින් මෙරට කොරෝනා මරණ ගණන 617 දක්වා ඉහල ගොස් ඇත.

1,897 views

One Comment to “තවත් 185කට කොරෝනා…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    කේරල ගව මුත්‍ර දුන්න නම් ඔහොම වෙන්නෙ නෑ.

Main News