තවත් 16ක් සුව වී ගෙදර යයි.. 620කට සුවයි.. අද වාර්තාව මෙන්න..

May 22, 2020 at 2:10 pm | lanka C news
තවත් 16ක් සුව වී ගෙදර යයි.. 620කට සුවයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 27 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

එම කාලය තුළ දී තවත් පුද්ගලයන් 16 දෙනෙකු වෛරස ආසාදන ව්ීමෙන් පූර්ණ වශයෙන් සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇත.

මේ වන විට රෝහල් ගත කර ඇති පිරිස 426කි.

මෙරටින් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 1055 වන අතර සුවපත් වූ ප්‍රමාණය 620 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා දැයි සැක සහිතව රෝහල් ගතකර සිටින ප්‍රමාණය 110කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

16,095 Viewers

7 Comments to “තවත් 16ක් සුව වී ගෙදර යයි.. 620කට සුවයි.. අද වාර්තාව මෙන්න..”

  1. නැදියවන්ගෙ කන බොන නිදන රුවන් මල්ලි says:

    කොරෝනා හොද වුනත් නැදියවන්ගේ බලය කරන එවුන්ගේ හදවතේ තියෙන කුඩුකේඩු – කුහකකම් නම් හොදවෙන්නේ නෑ. රාජපක්ෂලාව දුන්නෙත් කන්න තරම් වෛරයක් ආන්තික හදවත්වල ඇතිකළේ අතන මෙතන කැහුට්ටා සහ රාජගිරියේ බඩු පොට් එකට යන එන බක තපස්.

  2. නාථ දේව මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම් නිමල් සිල්වා says:

    දෙවියන් විසින් දිවසින් දක්නා පරිදි මෙම වසංගතය නිසා ඉදිරියේදී ඉතා අභාග්‍යසම්පන්න කාලයක් උදවීමට ඉඩ ඇති හෙයින් තවත් නර පණුවන් රෝගාතුර වී එලොව යාමට පෙර බලහත්කාරයෙන් හෝ මත්වරණය පවත්වා බලය ලබා ගෙන හයිවේ ,මෙගා ප්‍රෝජෙක්ට් , බැඳුම්කර , ගිවිසුම්, බොරතෙල් හරහා හැකිතාක් කොමිස් මූදල් රැස් කර අවසානයේ මෙය චීනයට උකස් කර ඇඟ බේරා ගන්නට යි.

  3. Aurora says:

    ඊයේ මැදපෙරදිග සිට පැමිණි කොරෝනා වැළඳුන රෝගීන් නිසා මෙරට දැනට ආසාදිත ප්‍රතිශතය 58% සීමාවේ තියනවා. නාවික හමුදාවේ ඉතුරු 200 පමණ ඉතා වේගයෙන් සුව වෙන ආසාදිතයන් සුවවූ විට අපේ රටේ සුව වූ ප්‍රතිශතය 80% දක්වා වැඩිවෙනවා. කොහොමවුනත් සියලුදෙනාගේ අවංක සහයෝගය තිබුනොත් රට ඉක්මණින් යථාතත්වයට ගෙනෙන්න පුළුවන්.

    • පොළොන්නරුවේ පොන්න හුටං says:

      උඹ ගොට්ට අල්ලන්නේ කාටද කියන එක නෙමේ ප්‍රශ්නේ උඹේ අම්මටයි අම්මාගේ හොර මිනිහට යි උඹටයි උපරිමයෙන් කොරෝනා කියලා. ඔච්චර තෙපර බාන්නේ නැතිව ගිහින් කියපන් කෝ ඇඳිරි නීතිය අයින් කරලා කඩවල් ඇරලා මිනිස්සු ට නිදහසේ පාරේ යන්න. එහෙම කරන්න බැරි ආණ්ඩු එනවා මෙතන ඡන්ද ගැන කියවන්න.

  4. Manoj says:

    හෙට ඉදන් සතියක් අතුලත, අවම වශයෙන් ශ්‍රී ලංකා වේ 300 කොරෝනා රෝගීන්වෙ හොඳ වෙනවා .

    ඔබ සැමට රාවණා රජතුමාගේ පිහිටයි!

    හෙළ වෙදකමේ සරණයි!

    බුදු සරණයි !

    • Ravana Parapura says:

      එසේම වේවා බුදුසරණයි රාවණ දෙවි පිහිටයි

  5. සරා says:

    මෙහෙම රෝගින් සුව වෙනකොට මහා පාරේ මළමිණි ගොඩ ගැහෙනකම් බලන් ඉන්න ප්‍රින්ස් අනුර ඇතුළු මෝඩ සජිත්ට මොකද වෙන්නේ?

Leave a Comment