තවත් 268කට කොරෝනා….

April 11, 2021 at 2:34 am | lanka C news
තවත් 268කට කොරෝනා….

තවත් කොරෝනා ආසාදිතයින් 268 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 94,832 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,497 views

One Comment to “තවත් 268කට කොරෝනා….”

  1. පව්කාරයා says:

    මාරයිනේ, නිදහස ගත්තු 1948 පෙබරවාරි 4 දා ඉඳලම ශ්‍රී ලංකාවේ හෙම්බිරිස්සාව (ප්‍රතිශ්‍යාව) හැදුන සංඛ්‍යාව ගණන් කරන්න තිබුනානම් හරි ෂෝක්. සෞක්‍ය අමාත්‍යාංශය ඇමතිටම ගැලපෙන මහ ගොන් වැඩ කරන්නේ. ඔන්න ඔය කොරෝනා මගුල අත ඇරලා මිනිස්සුන්ට ඉඟුරු කොත්තමල්ලි බොන්න ඉඩ ඇරපල්ලා. තොපිට ප්‍රමුඛත්වයක් හදාගෙන පොරවල් වෙන්න ඕනනම් ඒකට වෙන මොකක්හරි විකාරයක් අටවා ගනිල්ලා. රට විනාශ නොකර.

Main News