තවත් 300කට කොරෝනා…

March 11, 2021 at 8:02 am | lanka C news
තවත් 300කට කොරෝනා…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 300 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 86,514 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,295 views
Main News