තවත් 278කට කොරෝනා..

March 28, 2021 at 8:02 am | lanka C news
තවත් 278කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිතයින් 278 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 91,839 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

949 views

One Comment to “තවත් 278කට කොරෝනා..”

  1. Ravana parapura says:

    මෙයින් වැළකිය හැක්කේ හෙළ ඔසු වලින් පමණයි. දැන්වත් ඇස් අරින්න,

    ‘ආයුර්වේදයේ ප‍්‍රතිකාර කරනුයේ යම් කිසි රෝගයක් හට ගැනීම වැළැක්වීමටයි. ඒ සඳහා සිරුරේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. දැනට ලොව පුරා රටවල පැතිර යන කොරෝනා වෛරසයට ගොදුරු වී මිය ගොස් ඇත්තේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පිරිසක් බව හෙළි වී තිබෙනවා. ඒ නිසා මෙරට බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කර දේශීය ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රමය මෙම වෛරසය මැ`ඩලීම සඳහා චීනය හා ඉන්දියාව මෙන් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ යොදා ගැනීමට පියවර ගත යුතුය. ’

Main News