තවත් 271කට කොරෝනා…

March 26, 2021 at 8:02 am | lanka C news
තවත් 271කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 271 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 91,018 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,811 views
Main News