තවත් 164කට කොරෝනා.. අදට ආසාදිතයන් 457යි..

October 27, 2020 at 11:56 pm | lanka C news

තවත් කොරෝනා ආසාදිතයන් 164 දෙනකු වාර්තා වී තිබේ.

ඔවුන්ගෙන් 156 දෙනෙකු පෑලියගොඩ මාළු වෙළඳසැලේ ආශ්‍රිතයන් වන අතර ඉතිරි 08 දෙනා නිරෝධායන මධ්‍යස්ථානය වලින් හඳුනාගෙන ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදී මෙතෙක් හඳුනාගත් ආසාදිතයන් ප්‍රමාණය 457කි.

13,746 views

One Comment to “තවත් 164කට කොරෝනා.. අදට ආසාදිතයන් 457යි..”

  1. jackson says:

    Our Aussie has Virtually no corona. this is how country should work when they know they have a pandemic. not like sri Lankan crooks and clowns jump up and down without going through proper testing procedures claim we We are the best when definitely they are not the best.