තවත් 272කට කොරෝනා..

March 27, 2021 at 8:02 am | lanka C news
තවත් 272කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිතයින් 272 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 91,561 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

985 views
Main News