තවත් 168කට කොරෝනා.. දිනකට 582යි…

October 30, 2020 at 6:26 am | lanka C news
තවත් 168කට කොරෝනා.. දිනකට 582යි…

තවත් කොරෝනා ආසාදිතයන් 168 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 53 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත.

ඔවුන්ද සමග ඊයේ පෙරවරුවේ සිට මේ මේ දක්වා හඳුනා ගන්නා ලද ආසාදිත පිරිස 582කි.

14,963 views

2 Comments to “තවත් 168කට කොරෝනා.. දිනකට 582යි…”

  1. ක්‍රිමිනල් says:

    බුදුන්වහන්සේ තෙවරක් වැඩිය ලංකාවේ ! කැළණිය පින්බිමේ ,පාණ්ඩුවේ හොරණෑවකගේ අනුග්‍රහයෙන් ,කහකඩ සිවුරු හොරුන්ගේ දායකත්වයෙන් , පිලියන්දල පැත්තේ පට්ට හොරෙක් , මණිඅක්ඛිත නාගරාජයාව නිරුවත් කොට , ප්ලාස්ටික් බෝතලයක් ඔබ්බවා , ඊ -බේ අනුසාරයෙන් ගෙන්වා ගන්නා ලද හොර – ධාතු පෙන්වා , චරිතයක් පිම්බීම්ට ගොතනා ලද අමූ ඩිගිරිපයිස් විලම්බීතයක් නටවා ,කොවිඩ් වසංගතයෙන් මේ රට මුදවා ගැණීමට කාර්ඩ් බෝර්ඩ් වීරයන්ට හේතු වාසනා ලැබේවා !✌️

    • Wijebahu says:

      F idiot is runing the country. now only he has realised random test is required. He is advising experts like he discovered something. Now only people are realising they have elected a very ordinary person as the president.

Main News