තවත් 21කට කොරෝනා..

May 24, 2020 at 8:02 am | lanka C news
තවත් 21කට කොරෝනා..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 21 දෙනකු අලුතෙන් හදුනාගෙන තිබේ.

ඔවුන් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1089 දක්වා ඉහල යයි.

හඳුනාගෙන ඇති ආසාදිතයන්ගේ 19 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර අනෙක් දෙදෙනා ඩුබායි හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයන් දෙදෙනෙකි.

282 views
Main News