තවත් 17ක් සුව ලබා පිටවේ.. අද වාර්තා මෙන්න…

May 26, 2020 at 12:40 pm | lanka C news
තවත් 17ක් සුව ලබා පිටවේ.. අද වාර්තා මෙන්න…

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 41 දෙනෙක් රෝහල් ගත කර තිබේ.

එමෙන්ම එම කාලයේදී ආසාදනය වී සිටි 17 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 460කි. සුව වූ සංඛ්‍යාව 717කි.

මෙරටින් වාර්තා වූ මුලූ ආසාදිතයන් ගණන 1182කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

151 views
Main News