කොරෝනා 95000 පනී….

April 12, 2021 at 2:28 am | lanka C news
කොරෝනා 95000 පනී….

තවත් කොරෝනා ආසාදිතයින් 225 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 95,131 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,103 views

3 Comments to “කොරෝනා 95000 පනී….”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    1%කේ බුද්ධිමතුන් කියපු දේ අහල කේරල ගව මුත්‍රා බිවුව නම් ඔහොම වෙන්නෙ නෑ

  2. SKF says:

    පැකනිල් උනත් අවිලක් නෑ

  3. SAMAN says:

    අපි ගහන්නේ එන්නත විතරයි

Main News