ලංකාව චීනයද පසු කරයි.. කොරෝනා 90,000 පනී…

March 22, 2021 at 8:02 am | lanka C news
ලංකාව චීනයද පසු කරයි.. කොරෝනා 90,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 342දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 90,200 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

ඒ අනුව මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය චීනයේදී ආසාදිත ප‍්‍රමාණ්‍ය ඉක්මවා ගොස් ඇත.

14,272 views

11 Comments to “ලංකාව චීනයද පසු කරයි.. කොරෝනා 90,000 පනී…”

  1. බන්ඩා says:

    සම අනුග්‍රහය බ්‍රැන්ඩික්ස් හජ්ජියාර්ගෙන්.

  2. Saman says:

    වැඩ කරන අපේ විරුවා.. ඕයේ.. 😀😀😀

  3. Felix says:

    China figures may not be true as much other information… as this is China. So better we (SL) stand-alone without comparing any country, especially China.

    • wijebahu says:

      Do u believe SL figure?? if so percentage and size wise we are way below other countries in controlling corona.

    • Sirimal says:

      Sri lanka statistics are worse than china. No credibility can be given.

  4. lotus says:

    Purchase wood boxes for High price to burn. Call “Sir”

  5. desta says:

    mama baya una dynuwa athinda kiyala hik hik

  6. Haramanis says:

    Compare the population of China with Sri Lanka. Respect “SIR” THE EFFICIENT

  7. සාමා says:

    එහෙම නැතුව බැහැනෙ, චීනෙ විදිහටම චීන කොලනියත් යන්න එපැයි. රැස්පොට් සෑර්!!! ඊගාව ගසපි එකේදි කියයි ඔන්න මන් කරලා පෙන්නුවා චීනෙ ළඟටම කියලා.

  8. දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී..! says:

    දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී..!
    වැරදි ආහාර පුරැදු සහ කය වෙහසවන පරිදි ක්‍රියාකාරකම් නොකරන,සහ මුලික වශයේ විවිද ඵන්නත් වර්ග, ඇතුඵව ”ඇතැමුන් බෙහෙත් යයි හඳුනාගනු ලබන නානාවිධ කෘතිම සංඝඨක” භාවිතය හේතුකාරනා හේතු කාරණාකොට දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. මෙම තත්ත්වයම මේ වන විට ”ලොව පුරා රටවල වෛද්‍ය විශේෂඥයන් යැයි හඳුන්වාගනු ලබන පිරිස්” විසින්ද වාර්තා කර ඇති අතර, මෙසේ දියවැඩියාවට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ බටහිර රටවල් වල කොරෝනා වෛරස් ආසාදනයට ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණු ‘ ඵන්නත් වර්ග ලබාදෙනු ලැබු’ ආසාදිතයන් සහ ආසාදිත නෙවුවන් බව අනාවරණය වී තිබේ..! දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී..!

Main News