තවත් 281කට කොරෝනා…

March 14, 2021 at 8:02 am | lanka C news
තවත් 281කට කොරෝනා…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 281 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 87,600 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,544 views

3 Comments to “තවත් 281කට කොරෝනා…”

  1. ක්‍රිමිනල් says:

    එන්නත් ගහපු අසරන මිනිස්සු කිපදෙනෙක් හදිසියේම මැරිලා එන්නත තනිකරම අතුරැ ප්‍රතිපල දෙන හානිකර දෙයක්බව හොදටම පැහැදිලියි. එන්නත විදපු අයටත් දැන් ලෙඩෙි හැදනවා. දැන්නමි හෙල ඔසුවල අගය හොදටම තේරැමි යනවා. ධමිමික මහතාගේ් බෙහෙතේ සායනික වාර්තා හැංගුවෙි ඇයි?

    • Conspiracy Theorist says:

      බංකොලොත්භාවය හා පරාජය වසා ගන්නට එකම මඟ “කොරෝනා නව ප්‍රභේදය සහ තුන්වන රැල්ල” !!!
      මහ මොළකරැ විසින් දැන් සූදානම් කෙරෙමින් පවතී පවතී !!!

  2. Ravana parapura says:

    ආරෝග්‍යා පරමා ලාභා-සන්තුට්ඨි පරමං ධනං විස්සාස පරමා ඤාති-නිබ්බානං පරමං සුඛං

    හෙළ ඔසු ලබාදීමට හොදම කාලයයි. මුදලුත් ඉතුරු කරගන ලෙඩෙත් සුවකර ගනිමු

Main News