තවත් 225කට කොරෝනා…

April 13, 2021 at 2:27 am | lanka C news
තවත් 225කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 223 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 95,356 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,411 views

3 Comments to “තවත් 225කට කොරෝනා…”

  1. Ravana parapura says:

    කොරෝනාවෙන් ගැලවීමට.

    කොත්තමල්ලි තැම්බු වතුර පානය කරන්න .

    වැඩි වශහෙන් සුදු ළුණු, ගම්මිරිස්, කහ, ගොරකා, කරපිංචා, අමු ඉගුරු එදිනෙදා ආහාර වේලට එක් කරගන්න.

    මත්පැන් අයිස්ක්‍රීම්, පැණි බීම වැනි සීත ආහාර වලින් වළකින්න.

    පොලොස්, පිපිඤඤා, රතු ළූණු, නිවිති, බ්‍රොකලි, වැටකොලූ වැනි ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්න.

    පළතුරු වශයෙන් දෙළුම්, ගස්ලබු, පැගිරි කුලයේ පළතුරු, කොමඩු වැඩි වශයෙන් ආහාරයට
    ගන්න.

    ලංකා වාසීන් සියලු වැසියන්ට මේ වෛරස රෝගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබේවා යන්න ප්‍රාර්ථනා කරමු.

  2. Love nature says:

    කොරෝනා වෛරසය මර්දනය කළ හැකි දේශීය ඖෂධ ගණනාවක් දේශීය වෛද්‍යවරුන් විසින් ඉපැරණි පුස්කොළපොත් වල වට්ටෝරු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇතත් ඒවා භාවිත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන්නේ යයි දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

  3. Ammata discey discadey says:

    Den corona palanaya athin lankawa keeweni sthanayada lokenma???🧐🧐🧐🤥🤥🤥🤥🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

Main News