තවත් 27කට කොරෝනා.. 1200 පනී..
May 26, 2020 at 5:30 pm | lanka C news
අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ප්රමාණය 1209 දක්වා ඉහළ යයි.
අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් 19 ක් කුවේටයේ සිට මෙරටට පැමිණ නිරෝධයට යොමුකළ පුද්ගලයන්ගෙන් හඳුනා ගත් අයයි.
සෙසු 08 දෙනා නාවුක හමුදාවෙනි.
This will become so serious soon.Why those countries do not do PCR before sending them. Air plane crew and all should be praised for their unmatchable duties carrying out.Soldiers health care staffs must give extra protection .
එහෙනම් කූවේට් ලංකාවට ඇරියා.
lankawe palakayo inne arawaganna ne
People wanting to come back must pay for their journey, the Indian government said in a statement Monday. All passengers will be SCREENED, only “ASYMPTOMATIC ” asymptomatic passengers will be allowed on board, and they will be quarantined for 14 days before having to go through a virus test, the INDIAN government said.
මහින්දානන්ද බෝම්බ එවුවා කීවෙ බොරුවට නෙවේ.. එවපු උන්ගෙන් තුනෙක් එකකට කොරෝනා.. බෝම්බ නෙවේ පරමාණු බෝම්බ තොගයක් එවලා තියෙන්නෙ. අනික කුවේට් වල ටිකට් දාපු කොච්චර මිනිස්සු ගොඩක් ලංකාවට එන්න හිටියද.. මේ දගේ පැනලා රටේ නම කාපු උන් හරිනම් අන්තිමට නේ ගෙන්නවන්න ඕනි.. පවු වීසා තියන මිනිස්සු.. දැන් එයාලට එන්නත් නෑ..
දැන් නං කෙළවේගන එන්නයි වෙන්නේ. මැදපෙරදිග සිට එන අයගේ කොරෝනා පරීක්ෂණයෙන් පසුව ගුවන් යානයට නග්ගාගන්න වෙයි. නැත්නං මැද පෙරදිග රටවල්අ පේ එවුන්ම මිනිස් බෝම්බ වශයෙන් අපිටම බාර දෙයි.
let us get all the stay at home heroes who did nothing other than eating, shiting and farting and tattoo their buttocks.
කවුරු මොනව කිව්වත් ආණ්ඩුව ඒ කුවේට් වලින් ගෙන්නගෙන තියෙන්නෙ මේරටේම පුරවැසියො .මෙතන ඒ මිනිසුන්ට බනින ඈයො කලින් ඔවුන්ට කිව්වෙ “රට විරුවො”කියල
Patient are sending from develope d countries to undeveloped countries. Something wrong in somewhere.