තවත් 190කට කොරෝනා.. පොකුරෙන් 1022යි..

October 7, 2020 at 2:12 pm | lanka C news
තවත් 190කට කොරෝනා.. පොකුරෙන් 1022යි..

දිවුලපිටිය ඇගළුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයන් 190 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඒ තහවුරු වී තිබේ.

ඒ සමගම එහි වාර්තා වන ආසාදිත ප්‍රමාණය 1022 දක්වා ඉහළ ගොස් ඇත.

34,839 views

One Comment to “තවත් 190කට කොරෝනා.. පොකුරෙන් 1022යි..”

  1. ❤💙💚💛💜 says:

    Ane Brandrx pokura kiyanna epa.agalum pokura kiyanna.😄