තවත් 458 කට කොරෝනා..

February 25, 2021 at 8:02 am | lanka C news
තවත් 458 කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 458 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 81,467 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,591 views
Main News