තවත් 201කට කෙරෝනා..

October 24, 2020 at 6:34 pm | lanka C news
තවත් 201කට කෙරෝනා..

තවත් කොරෝනා අසාදිතයන් 201ක් හඳුනාගෙන තිබේ.

ඉන් 24 දෙනෙකු ධීවර වරායන්ගෙන්ද 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් ද සෙසු පිරිස ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙසද හදුනාගෙන ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.

24,764 views

2 Comments to “තවත් 201කට කෙරෝනා..”

  1. 😷😷😷😷😨😨 says:

    හිතුවද හීනෙකින්වත් හැදේ කොරෝනා
    මාලුවො දැලට එන්නෙම නැත බියෝනා
    කැවොත් අල්ලපු මාලු රසට කොරෝනා
    වෙයි විඳවා මාලු හුස්ම යනසේ වියෝනා

  2. Manoj says:

    වතුර නැතුව මාලුන් විඳවන ලෙසිනා
    කර්මය එවයි පසුපස විඳවන ලෙසිනා
    හුස්ම නැතුව මිනිසුන් විඳවන ලෙසිනා
    කොරෝනාව දනවයි පව මේ ලෙසිනා

Main News