තවත් 351කට කොරෝනා..
March 5, 2021 at 8:02 am | lanka C news
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 351 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 84,577 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.