ඩුබායි පොකුරක් සක්‍රීය වෙයි.. තවත් 22කට කොරෝනා…
June 19, 2020 at 6:30 am | lanka C news
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 22කු මෙරටින් හඳුනාගෙන තිබේ.
මෙම සියළු දෙනාම විදේශයන්ගෙන් පැමිණි අය වන අතර ඩුබායි සිට පැමිණි 22ක් කටාරයෙන් 02ක්, රුසියාවෙන් හා බ්‍රිතාන්‍යයෙන් සෙසු දෙදෙනාද වෙයි.
ඒ අනුව මෙරට ආසාදිතයන් ප්‍රමාණය 1946 දක්වා ඉහල යයි.
වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කලේය.
ජවිපෙට බාලාංශයේ පාඩමක් දාන්න ඔනේ ත්‍රස්තවාදය කියන්නෙ මොකද කියා. පොඩි කාලේ මහණ කිරිම කිසි ලෙසකත් ත්රස්දවාදයක් නෙවේ. තණකොල කන්න හරකා ගුටි දිදි එක්කා යන්න වෙන්නෙ. මානව අයිතිවාසිකම් කියන්නෙ ගුරුවරයෙක් දඩුවම් දිම නෙවෙයි. මම දන්න එකම මනුසයා මංගල වෛයි. ගොඩක් ඉන්නවා දඩුවම සහ සත්භාවය ගැන නොදන්න.හැබයි ලොකු වුනාම අකැමැතිනම් සිවුරු අරින්න සමාජයෙන් නිදහස තියෙන්න ඔනේ. එයා එහෙම වුනොත් බාලයෙක් තමා නමුත් උඹලත් බාලයෝ නේ ජවිපෙ. නමුත් මම බලය ඉල්ලුවේ සංඝයා පිරිසිදු කිරිමට තමා. නමුත් රටට පිනක් නැත්තම් මට පින දෙන්න බැ. මිට සිංහල දිප ජාතික පෙරමුණේ(කඩුව ලකුණ) අංක 14 කමල් කනුමලේ මහනුවර දිස්ත්‍රික්කය
Please go your mom and tell your. bS points.
මෙම ප්‍රමාණය විදේශීය සිට පැමිණි කෝරෝනා ආසාදිතයින් ලෙස ප්‍රසිද්ධියට පත් කරන්න.නැත්නම් මෙහි නිතරම සදහන් වන ලංකාවේ ආසාදිතයින් යයි සදහන් වීම අපේ රටට පැමිණෙන සංචාරකයන්ට වැරදි අර්ථ කථනයකට යාමට බොහෝදුරට ඉඩ ඇත.
හරියට හරි මාත් එය කිහිප සැරයක් ලියා තිබුණා කොහේද ඒ ගැන සිතන්නේ නෑ නොවැ අපි මේ කැලේ වගාබෝග කරගෙන සිටියත් තිබෙන මොළේ මෙවුන්ට නෑ නොවැ.අනෙක එක එක ලස්සණ අදහස් ගලාගෙන එනවා හේනට වෙලා සුරුට්ටුවක් උරමින් සිටින විට හැබැයි ඒ හරි සිතුවිළි පමණයි වැරදිදෙවලට නොවේ.
ganja suruttuwakda
අම්මපා.. අදනේ දන්නේ පොන්නයොත් මල් ගහනවා කියලා.
ඇත්තද උබ අදද දන්නේ.මම ඉතුවා උබේ අම්මා කියන්න ඇති කියා. හේනම් කියාපිය උබේ අම්මට මම මේ දිනවල තනිවම ඉන්නේ හේනේ එන්න කියලා මගේ පාලුවට හොදේ මම උබට මල්ලි කෙකෙන් හරි නංගියෙක් හරි හදා එවන්නම්
මට හැබැයි නගින්නේ නැහැ. මයිල් කෙලින් වෙනවා විතරයි. හොඳට ලොවලා නම් පුරුදුයි. කමක් නැද්ද ?
අපේ රටේ ඉපදිච්ච උප්පැන්නෙ ශ්‍රී ලාංකික කියලා තියෙන කෙනෙක් කොරෝනා හැදුනම කොහොමද විදේශික වෙන්නේ. එතකොට ඒ මිනිස්සු හම්බ කරලා සල්ලි එවනකො ට හොඳයි. මේ රටේ තියන ණය කන්දරාව ගෙවන්නේ ඒ අහිංසක මිනිස්සු විතරයි
පිටරටවලින් කොරොනා ආසාධිතව ලංකාවට පැමිණෙන අය වෙනම විදේශයෙන් සිට පැමිණි අය වශයෙන් වර්ග කර මාධ්‍ය ට දැමිය යුතුය. ලංකාවෙන් හමු වු කොරොනා ආසාධිතයන් ලෙස සඳහන් කිරිම නිවැරදි නොවේ.
එහෙම වෙන්නෙ කොහොමද? ඩුබායි වලින් ආපු හැමෝම PCR test කරල කොරෝන නෑ කියල තහවුරු උනාට පස්සෙනෙ ගෙනාවෙ.
Dubai walin apu serama Corona test karala negative report eka aragena tamai avilla tiyenne. Mage Dubai inna yaluwek tamai meka kiwwe. Corona test wala accuracy eka echara honda nawage.