තවත් 22ක් කොරෝනා සුව වී පිටත් වේ.. මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 79% පනී..

June 23, 2020 at 12:40 pm | lanka C news
තවත් 22ක් කොරෝනා සුව වී පිටත් වේ.. මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 79% පනී..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 22 දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

එම කාලයේ දී කොරෝනා ආසාදිත වී රෝහල් ගත කර ඇත්තේ එක් පුද්ගලයෙකි.

මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ප්‍රමාණය 1951ක් වන අතර ඉන් 1548 දෙනෙකු පූර්ණ ලෙස සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවපත් වීමේ ප්‍රතිශතය 79.3%ක් වෙයි.

259 views

2 Comments to “තවත් 22ක් කොරෝනා සුව වී පිටත් වේ.. මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 79% පනී..”

  1. Aniwa says:

    Why make things up like this?
    There is no and there will be not cure for Covid-19 and 95-98 percent of the infected people will get recovered themselves.
    This is the fact.

  2. senadi says:

    Yes, the people who get infected by the virus and get COVID-19 either die due to the medical problems the infected person has to overcome or they recover.

    However, the probability of recovery is greatly enhanced if appropriate medical aid is provided to the patient without delay, e.g., ventilators for the critically ill patients and treatig any secondary problems that may be caused by the infection. In my view the people who are looking after the infected people have done a remarkable job so far.

    However, the actual percentage of recoveries is far better than the figure quoted in this report!

    The quoted figure has been arrived at using the total number of people infected to calculate the percentage as if the fates of all the infected people have been decided already. In fact, some of the infected people are still being treated.

    Taking the figures from http://www.ada.lk,
    Total cases = 1951
    Active cases = 392
    Therefore, the number of people whose fates have been decided = (1951–392) = 1559
    Deaths = 11
    Recovered and discharged = 1548

    Percentage of recoveries = (1548/1559) x 100 = 99.29
    Percentage of deaths = (11/1559) x100 = 0.705

    As the fates of the 392 still active cases and any newly infected cases that may occur are being decided the above figures will have to be updated accordingly.

Main News